නරි බෑනා නාටකය - මුල් නිෂ්පාදන කණ්ඩායම්
රචනය හා නිෂ්පාදනය: දයානන්ද ගුණවර්ධන
ප්‍රථම නිෂ්පාදනය : තර්ස්ටන් විද්‍යාලයීය රංගපීඨය
ප්‍රථම දර්ශනය : 1960 නොවැම්බර් 04
සංවිධානය : අශෝක ලියනගේ සහායට ලක්ෂ්මන් ජයවර්ධන
ගී තනු : ලයනල් අල්ගම
අංගරචනා හා වෙස් : ඩබ්ලිව් ඊ ප්‍රනාන්දු
නැටුම් : බැසිල් මිහිරිපැන්න (ලියනෝරිස් කැකුලාවල මහතාගෙන් බම්මු නැටුම් පිළිබඳ උපදෙස් ලැබිනි.)
විදුලි ආලෝකය : සිරිමල් ගුණරත්න
නරියා : ජනප්‍රිය වීරමන්
ගම හාමිනේ : ශ්‍රීමතී පෙරේරා
ගමදුව : චන්ද්‍රා විජේවර්ධන
ගමරාල : හේවගේ ගුණසිරි
කපුවා : සුසන්ත ද සිල්වා
බල්ලා : පාලිත ජයවර්ධන
ගායනය : විමල් රත්නායක, යූ. ආරියවිමල්, රංජිත් විජේසිංහ, මැටිල්ඩා අමරසිංහ, ඤානා සේරසිංහ
වාදනය : ඩී. ඕ. ඩබ්ලිව් තිරිමාන්න, පියසිරි විජේරත්න, ගෝමිස් ගුරුන්නාන්සේ, වින්සන්ට් රත්නායක.
දෙවන නිෂ්පාදනය : ආධුනික නාට්‍ය සංගමය
ප්‍රථම දර්ශනය : 1961 මාර්තු 01 මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලය
සංවිධානය : අශෝක ලියනගේ සහායට ලක්ෂ්මන් ජයවර්ධන
ගී තනු : ලයනල් අල්ගම
නැටුම් : බැසිල් මිහිරිපැන්න
අංගරචනා හා වෙස් : විමලධර්ම දියසේන
සහායට : අයිලින් සරච්චන්ද්‍ර, චූලා නානායක්කාර
විරිදුකාරයා : ශ්‍යාමන් ජයසිංහ, යූ. ආරියවිමල්
නරියා : සොලමන් ෆොන්සේකා
ගම හාමිනේ : පුෂ්පා අබේකෝන්, සෝමලතා සුබසිංහ
ගමදුව : ශ්‍රියානි වීරකෝන්, චන්ද්‍රා විජේවර්ධන
ගමරාල : හේවගේ ගුණසිරි
කපුවා : කරුණාපාල ගමගේ
බල්ලා : දයා කුමාරපතිරන, පාලිත ජයවර්ධන
ගායනය : විමල් රත්නායක, සුනේත්‍රා අබේකෝන්, පද්මලතා සිල්වා, ශ්‍රියානි පීරිස්, චිත්‍රානි පීරිස්
වාදනය : කමෙල් රත්නසිරි, කේ. ඒ. සිට්ලිං, රංජිත් පීරිස්, සරච්චන්ද්‍ර ගුණවර්ධන, පී. ඉලේපෙරුම
වේදිකා සහාය : බී. පී. කුමාරපතිරන, සු. හැ. ජ. සුගුණසිරි